සදාකාලික ආදරණිය මතකය
ඔය හොදටම දන්නවා ... මම ඔයාට ආදරේ කරා කියල .... මම දන්නවා ඔයත් මට ආදරේ කරා කියලා .... එක මට දැනුණා... කවදාවත් අපි පෙම්වතුන් උනේ නැති උනාට , අපි දෙන්න ආදරේ කරේ නෑ කියල කාටවත් කියන්න බෑ.... අඩුම තරමේ එක අපි දෙන්නටත් කියන්න බැරි උණා.... අපි හැම වෙලේම කිවේ ඔව් අපි ආදරෙයි එත්.......???? කියලා.... ඇත්තටම එහෙම ආදරයක් තියෙන්න පුලුවන්ද ? ආදරේ කරනවා දෙන්නම ....එත් ??? මොකද්ද මේ අඩුව.....
No comments:
Post a Comment